චරිත හේරත් ද කෝප් හමිටුව හැර යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳ සටහනක් ඔහුගේ x ගිණුමේ තබා තිබෙනවා.

ඒ අනුව පසුගිය දා නව කෝප් කමිටුව පත් කිරීමෙන් අනතුරුව ඉන් ඉල්ලා අස් වූ තෙවැනි සාමාජිකයා බවට මහාචාර්ය චරිත හේරත් මහතා පත් වනු ඇති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!