උසාවියේ දී හමුවෙමු

අපහාසයක් සම්බන්ධයෙන් ‍පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් විජිත් හේරත් මන්ත්‍රීවරයාට යොමු කරන ලද එන්තරවාසියට පිළිතුරු නොදෙන බව ජාතික ජන බලවේගය සඳහන් කරනවා.

ජනහමුවකට එක්වෙමින් එම පක්ෂයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, රෝහිත අබේගුණවර්ධන මහතා විශාල ධනයක් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!