දරු දෙදෙනාව මරා දැමූ ‘නරුම පියා’ තමන්ගේ ගෙලත් කපා ගනී

පියෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර තමන්ද දිවි නසාගැනීමට උත්සාහ කළ පුවතක් අම්පාර පෙරියනිලාවේලි ප්‍රදේශයෙන් වාර්තාවනවා.

වයස අවුරුදු 29ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 15ක දියණියක් එම පියා විසින් ඝාතනය කර තිබෙනවා.

ගෙල කපාගෙන සියදිවි නසා ගැනීමට පියා උත්සාහ දරා ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!