ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු වාරිකයෙන්
ඉන්දීය රජයෙන් මෙරටට ලැබුණු ණය මුදල් සඳහා පළමු වාරිකය නැවත ගෙවීම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 121 ක් ගෙවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.