අයි.එම්.එෆ් ණය වාරිකයෙන් ඉන්දීය ණයෙන් කොටසක් ගෙවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු වාරිකයෙන්
ඉන්දීය රජයෙන් මෙරටට ලැබුණු ණය මුදල් සඳහා පළමු වාරිකය නැවත ගෙවීම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 121 ක් ගෙවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *