ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 178ක් ලබාගත් අතර නවසීලන්ත කණ්ඩායම කඩුලු 01ක් පමණක් දැවී ලකුණු 180ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළා.