ශ්‍රීලංකාව සියල්ලන් දැවී 178යි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පළමු එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43 .4 ක දී සියලු දෙනා දැවී ලකුණු 178 ක් ලබා ගත්තා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56ක් ලබාගත් අතර ඒෂාන් මාලිංග එක්දින වරම් දිනාගැනීමට සමත් වුණා.