ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා තමන්ට හිමි අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය, භාවිතයට නොගෙන එය විකුණා සේවක සුබසාධනය සඳහා කැප කළ පුවතක් වාර්තා වනවා.
ඒ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.