පුටින් මැතිවරණ චෝදනා මැද ඉතිහාසගත ජයක් ලබයි

රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් 87% ක ඡන්ද ප්‍රතිශතයකින් යළි ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පුටින් මෙතෙක් සියයට 87 ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගත් අතර එය රුසියාවේ පශ්චාත් සෝවියට් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ප්‍රතිඵලයයි.

කෙසේ නමුත් පුටින්ගේ මෙම මැතිවරණය ජයග්‍රහණය නීත්‍යානුකූල නොවන බවට මේවන විට විවේචන එල්ලවී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!