ශවේන්ද්‍රත් ගෙදර යවා ‘මාණ්ඩලික ප්‍රධානී පුටුවත්’ ගලවන්න සූදානම්

ශවේන්ද්‍රත් ගෙදර යවා ‘මාණ්ඩලික ප්‍රධානී පුටුවත්’ ගලවන්න සූදානම්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය විසුරුවා හැරීමට වන බව වාර්තා වනවා.

එම කාර්යාලයේ වගකීම ආරක්ෂක අමාත්‍යංශය තුළින් සිදු කිරීමටයි යෝජනා වී ඇත්තේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාටද නැවත සේවා දිගුවක් නොදෙන බවයි වාර්තා වන්නේ.