රනිල් සහ බැසිල් හදිසි හමුවේ තොරතුරු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර මැතිවරණ පිළිබඳ සහ දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (21) රාත්‍රියේ පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ පිළිබඳ මතය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට එහිදී දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදීත් මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!