ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්රික්ක පාර්ලිමේන්තු මන්ත්රී ජගත් ප්රියංකර මහතා රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරන බව පවසනවා.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාට සහාය පළ කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.