ජනපති අනිද්දා ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව ජනාධිපතිවරයා අනිද්දා (26) වැනිදා රාත්‍රී 8ට හාතිය අමතනු ඇති.