පාකිස්ථානයේ භුකම්පනයක්

පාකිස්ථානයේ රික්ටර් මාපාංක 5.5ක භූමිකම්පාවක් සිදුව ඇති බවත් ඉස්ලාමාබාද් සහ ලාහෝර් අවට ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!