ජාතික ජන බලවේගය ‘අද ‘ IMF හමුවේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතයි.

අද පෙරවරු 10.00ට එම හමුව සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!