අවුරුදු සමයේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව සපයන්න උපදෙස්

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු දිනවලදී ජනතාවට ඇති විය හැකි අපහසුතා අවම කර ගනිමින් අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට මෙලෙස උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත්තේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!