පුණ්‍ය කාලය හෙට අලුයම 3.29ට දක්වා

අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය දැන් උදා වී තිබෙනවා.

ඒ අනුව පුණ්‍ය කාලය අද (13) අපරභාග 2.41 සිට හෙට (14) අලුයම 3.29ට දක්වා යෙදී තිබෙනවා.

මීළඟට අලුත් අවුරුදු උදාව අද (13) අපරාභාග 9.05ට සිදුවීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!