වික්ටෝරියා ජලාශයේ දියේ ගිලීමෙන් තිදෙනෙක් මියගොස් තිබෙනවා.
අඹුසැමි යුවලක් සහ ඔවුන්ව බේරා ගැනීමට ගිය ගම්වැසියෙක් මෙලෙස මියගොස් ඇති අතර සියල්ලන්ගේම සිරුරු සොයාගෙන ඇති බව වාර්තා වනවා.
තිහාරිය ප්රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් මෙම අනතුරට මුහුණදී තිබුණා.