කොළඹ කොටුවේ දුම්රිය අනතුරක්

කොළඹ කොටුවෙන් හලාවත බලා පිටත්වීමට නියමිත දුම්රියක් අද (15) පස්වරුවේ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවෙනි වේදිකාවේ නැවැත්වීමට පැමිණීමේදී වේදිකා අන්තයේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඉන් දුම්රියේ ඉදිරි කොටසට, වේදිකාවට හානි සිදුවී ඇතත් මගීන්ට හානි සිදුවී නැති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!