මැයි දිනයෙන් පසුව විපක්ෂයට මොකද වෙන්නේ

මැයි දිනයෙන් පසුව ආරම්භ කෙරෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට මෙතෙක් බලාපොරොත්තු නොවූ පිරිසක් එක්වනු ඇතැයි වාර්තා පළ වනවා.

පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පියවරෙන් පියවර විශාල පිරිසක් එක්කර ගැනීමට සැලසුම් කර ඇති බවයි එම වාර්තාවලින් කියවුණේ.