නාමල්ට පොහොට්ටුවේ ඉහළම පුටුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා.

ඒ අද පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමේ දී යි.

එම රැස්වීමට ප්‍රථමයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවල ද්ෂැක් වුණේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී එම රැස්වීම පැවැත්වෙන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!