ඩයනාගෙන් ගැළවුණු පුටුවට මුජිබර් රහුමාන්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දු කළා.

එම තීන්දුව නිසා පුරප්පාඩු වූ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ දැරූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්⁣ගේ නම මැතිවරණ කොමිසමට යොමු කරන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!