‘ලොකු පැටී’ සහ ‘කරන්දෙණිය සුද්දා’ ගේ කල්ලි හිරගෙදර ලේ සොලවයි

ගාල්ල බන්ධනාගාරයේ ගැටුම අහුංගල්ල ‘ලොකු පැටී’ සහ ‘කරන්දෙණිය සුද්දා’ යන ප්‍රබල අපරාධ කල්ලි නායකයන් දෙදෙනාගේ ගෝලයන් අතර ඇතිවුවක් බවට වාර්තා වනවා.

බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ මේ පිළිබඳව අද (27) අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.
වැඩිදුර තොරතුරු පහතින් නරඹන්න


වැඩිදුර තොරතුරු පහතින් නරඹන්න