පුලතිසි පුරවරයේ ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන අදත්

ඊයේ (16 ) දිනයේ ආරම්භ වූ පුලතිසි පුරවරයේ ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන අද (17) දිනයේදීත් පැවැත්වෙනවා.

ඒ,පොළොන්නරුව මහජන ක්‍රීඩාංගණයේදී .

ඊයේ දිනයේත් විශාල පිරිසක් ඒ සඳහා එක්ව සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!