දේශපාලන අයිතිය එක් පන්තියකට පමණද ?

මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (7) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් බාර දෙනු ලැබුවා.

මේ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව එක්ව සිටියා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ ලිපිය පහතින් දැක්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!