කොල්කටා නයිට් රයිඩර්ස් ජය ගනී

ඉන්දියන් ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම් අතර පැවති තරගය ලකුණු 04කින් ජය ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කඩුලු 07ක් දැවී ලකුණු 208ක් ලබාගත් අතර සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවුණේ ලකුණු 204ක් පමණයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!