IPL ක්‍රිකට් මංගල්‍ය ඇරඹුණු අපූරුව

2024 IPL ක්‍රිකට් තරගාවලිය මේවන විට ආරම්භවී තිබෙනවා.

Chennai Super Kings සහ Royal Challengers Bengaluru අතර තරගය මේවන විට පැවැත්වෙන අතර පළමුවෙන් පන්දුවට පහරදුන් Royal Challengers Bengaluru සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තා.

තරගයේ විශේෂ අවස්ථා පහතින් නැරඹිය හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!