IPL ක්‍රිකට් වසන්තය අද ඇරඹෙන හැටි

Chennai Super Kings සහ Royal Challengers Bengaluru අතර තරගයෙන් අද (22) රාත්‍රී 2024 IPL ක්‍රිකට් තරගාවලිය ආරම්භ වනවා.

මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ Chennai Super Kings කණ්ඩායමට ක්‍රීඩා කළ ද ආබාධයක් හේතුවෙන් මතීෂට තරගාවලියේ තරග කිහිපයකට සහභාගිවීම අවිනිශ්චිත වී තිබෙනවා.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!