ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහාවන් මූල්‍ය පහසුකම අනුමත කිරීම පිළිබඳ සිය සුභ පැතුම් පිරිනමමින් ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලී චංග් ට්වීටර් පණිවිඩයක් නිකුත් කර ඇත. ආර්ථික සුරක්ෂිත භාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවට නව ගමනක් ඇරඹිය හැකි බව ඇය එම පණිවිඩය මගින් පවසා ඇත.