ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම හා මෙරට බලධාරීන් අතර නිල සාකච්ඡා අද (12) ආරම්භවීමට නියමිතය. පළමු සාකච්චාව සඳහා මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා මහ බැංකු නිලධාරීන් සම්බන්ධවීමට නියමිත බවයි සඳහන් වෙයි.
මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණ සිටින බවයි සඳහන් වෙයි.