ජනපතිවරණය ගැන මැතිවරණ කොමිසම කළ විශේෂ නිවේදනය මෙන්න

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳවීම නියමිත කාල සීමාව තුළදී සිදුකරන බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව 2024 සැප්තැම්බර් 17 සහ 2024 ඔක්තෝම්බර් 16 යන දින අතර පවත්වන බව එම නිවේදනයේ සඳහන් වනවා.

එම නිවේදනය පහතින්,

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!