මස් මිල පහළට – මස් සහ මාළු අද විකුණුම් මිල ගණන් මෙන්න

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද මාළු මිල තොග මිල ඉහළට ගොස් ඇති ආකාරයක් දැකගැනීමට හැකිවුණා.

මේ අද මාළු මිල ගණන් සටහන් වූ ආකාරය,

දැල්ලෝ රු 1500 සිට
සාලයා රු 750
බලයා රු 1000/1200
තෝරු රු 3000
තලපත් රු 2200
කොප්පරා රු 2000
පරව් රු 1700
කෙලවල්ලා රු 1700
බෝල්ලෝ රු 800
ලින්නා රු 800
අලගොඩුවා රු 800
ඉස්සෝ රු 1600 සිට

අද මීගමුව ලෙල්ලමේ මාළු තොග මිල සටහන්ව තිබුණේ පහත ආකාරයට,

ලින්නා රු 750
සාලයා රු 400
තලපත් රු 2000
කෙලවල්ලා රු 1200
බලයා රු 650
තොරු රු 2400
ඉස්සො රු 750 සිට
හබරලි රු 1000
වන්නා රු 700
දැල්ලො රු 1200 සිට
හුරැල්ලා රු 750

කුකුල් මස් මිල රු 20කින් අඩුවී තිබෙනවා.

නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්‍රේස් චිකන් තොග මිල රු 950ක් ලෙස සටහන් වුණා.

අද නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස් වර්ගවල සිල්ලර මිල සටහන් වුණේ පහත ආකාරයට,

ෆ්‍රේස් මස් රු.1070/=
සම සහිත රු.1040/=
ශිතකල රු.1040/=
කරි චිකන් රු . 990/=
හබඩ් රු .1400/=
එළු මස් රු .3400/=
හරක් මස් රු. 2500/=

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!