මාළු මිල ඉහළට – වෙළඳපොලේ අද මාළු මිල ගණන් මෙන්න

අද පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ මාළු තොග මිල වෙනදාට සාපේක්ෂව ඉහළ ගොස් තිබීම අපිට දැකගත හැකි වුණා,

සාලයා රු 450
ලින්නා රු 750
බලයා රු 800
හුරුල්ලෝ රු 600
පරව් රු 1300
තලපත් රු 1800
කෙලවල්ලා රු 1400
තෝරු රු 3000
කුම්බලාවා රු 1000
බෝල්ලෝ රු 800
ඉරටවල්ලා රු 750
අලගොඩුවා රු 700
ඉස්සෝ රු 1700
දැල්ලෝ රු 1500
ගල්මාලු රු රු 1200

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද කුකුල් මස් සිල්ලර මිල සටහන් වුණේ මේ ආකාරයට,

ෆ්‍රේස් කුකුල් මස් රු.1160/=
සම සහිත රු.1080/=
ශිතකල රු. 1080/=
කරි චිකන් රු . 990/=
හබඩ් රු .1400/=
එළු මස් රු .3300/=
හරක් මස් රු. 2400/=

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!