උඩරට මාර්ගයේ පැරකුම්පුර අඹේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දුම්රිය යකඩ පීල්ලක් දෙකට කැඩී ගොස් ඇති බව දැක කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුන්හිඳ ඔඩිසි දුම්රිය නවතා ගනිමින් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට දුම්රිය සංචාරක මුරකරුවෙකු සමත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ පිළිබඳව තොරතුරු පහතින් නැරබිය හැකියි