අ.පො.ස උසස් පෙළ ප්‍රතිපල දැන් නිකුත් වුණා

2023 වසරට අදාළව මේ වසරේදී පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විභාග ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගත හැකියි.

මෙම වසරේ ජනවාරි මාසයේදී පැවැති 2023 උසස් පෙළ විභාගයට අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනී සිටියා.

ඉන් 281,445ක් දෙනෙකු පාසල් අයදුම්කරුවන් වනවා.

මේ සබැදිය හරහා https://www.doenets.lk පරීක්ෂා කරගත හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!