අද එළවලු මිල ගණන් මෙතැනින් දැනගන්න

(තොරතුරු සැපයුම – අසේල සම්පත්)

අද පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු කිලෝවක තොග මිල සටහන් වුණේ පහත ආකාරයට,

කැරට් රු 150
බෝංචි රු 200
ගෝවා රු 80
ලීස් රු 180
තක්කාලි රු 60
අමු මිරිස් රු 100
මාලු මිරිස් රු 200
රාබු රු 100
නෝකොල් රු 80
වම්බටු රු 200
වට්ටක්කා රු 60
බණ්ඩක්කා රු 200
පතොල රු 200
වැටකොළු රු 300
බීට් රු 300
වැටකොළු රු 300
ලූණු කොළ රු 300
දෙහි රු 1100
ඉඟුරු රු 2200/3600

නාගරික එළවලු කිලෝවක සිල්ලර මිල සටහන් වුණේ මේ ආකාරයට,

කැරට් රු 200
බෝංචි රු 400
ගෝවා රු 180
ලීස් රු 320
තක්කාලි රු 200
අමු මිරිස් රු 300
මාලු මිරිස් රු 200 සිට
රාබු රු 200
වම්බටු රු 240
වට්ටක්කා රු 120
බණ්ඩක්කා රු 200
පතෝල රු 400
වැටකොළු රු 400
බීට් රු 370
ලූණු කොළ රු 450
දෙහි රු 1800
ඉඟුරු රු 3800

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!