නිල ඡන්ද ප්‍රතිඵල

මහනුවර පාතදුම්බර

ජාතික ජන බලවේගය 20429 සභික – (16)
සමගි ජන බලවේගය -10824 සභික – (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4860 (04)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1745 (1)
සර්වජන බලය 1324 (1)

—————-

මහනුවර උඩුදුම්බර

සමගි ජන බලවේගය 4945 (6)
ජාතික ජන බලවේගය 4925 (6)
සර්වජන බලය 1320 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1002 (1)
ස්වාධීන කණ්ඩායම 655 (1)

—————-

මහනුවර උඩපළාත ප්‍රාදේශීය සභාව 

ජාතික ජන බලවේගය – 19595 (18)
සමගි ජන බලවේගය – 15326 (11)
පොදුජන එක්සත් පෙරමුණ – 7854 (6)
එක්සත් ජාතික පක්ෂය –  5692 (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3384 (3)

—————-

මහනුරව පස්බාගේ කොරළයේ ප්‍රාදේශීය සභාව 

ජාතික ජන බලවේගය – 11946 (10)
සමගි ජන බලවේගය – 3764 (3)
ස්වාධීන කණ්ඩායම් 01 – 3473 (3)
ස්වාධීන කණ්ඩායම් 02 – 2274 (2)
එක්සත් ජාතික සන්ධානය – 946 (1)

—————-

මහනුවර තුම්පනේ ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 17530 (17)
සමගි ජන බලවේගය – 8361 (7)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2994 (2)
සර්වජන බලය – 1883 (2)
එක්සත් ජාතික සන්ධානය – 1826 (2)

—————-

මහනුවර හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව 

ජාතික ජනබලවේගය – 23288 (20)
සමගි ජන බලවේගය – 10288 (8)
සර්වජන බලය – 3675 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3330 (3)
පොදුජන එක්සත් පෙරමුණ – 1974 (1)

—————-

මහනුවර නාවලපිටිය නගර සභාව 

ජාතික ජන බලවේගය – 2217 (5)
ස්වාධීන කණ්ඩායම 2 – 1966 (5)
සමගි ජන බලවේගය – 1051 (02)
ස්වාධීන කණ්ඩායම 1 860 (02)
එක්සත් ජාතික සන්ධානය – 340 (1)

—————-

මහනුවර ගම්පොල නගර සභාව

සමගි ජන බලවේගය – 8229 (11)
ජාතික ජන බලවේගය – 7749 (10)
එක්සත් ජාතික පක්ෂය – 2871 (4)
පොදුජන එක්සත් පෙරමුණ – 1462 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 572 (1)

………………………………..

මොනරාගල  – මඩුල්ල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 9025 (11)
සමගි ජන බලවේගය – 4506  (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 2597 (03)
එක්සත් ජාතික පක්ෂය – 1362  (01)
සර්වජන බලය – 498 (01)

මොනරාගල  – බිබිල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 11323 (10)
සමගි ජන බලවේගය –  5831 (04)
පොදුජන එක්සත් පෙරමුණ – 2171 (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2003 (01)
එක්සත් ජාතික පක්ෂය –  1126 (01)
සර්වජන බලය – 870 (01)

මොනරාගල – බඩල්කුඹුර ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 9971 (10)
සමගි ජන බලවේගය –  6411 (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3453 (03)
පොදුජන එක්සත් පෙරමුණ – 2048 (01)
එක්සත් ජාතික පක්ෂය –  900 (01)

යාපනය  – චාවකච්චේරි ප්‍රාදේශීය සභාව

ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 6938 (08)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 5916 (07)
ජාතික ජන බලවේගය – 5234 (06)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය – 4310 (05)

යාපනය  – නල්ලූර් ප්‍රාදේශීය සභාව

ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 5576 (07)
තමිල් මක්කල් කූටනී – 4921 (06)
ජාතික ජන බලවේගය – 2820 (03)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය – 2095 (03)

යාපනය  – පේදුරුතුඩුව නගර සභාව

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 2045 (05)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 1518 (04)
ජාතික ජන බලවේගය – 736 (02)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය – 665 (02)
ඊපීඩීපී – 213 (01)

යාපනය  – වලිකාමම් බටහිර ප්‍රාදේශීය සභාව

ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 7364 (10)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 4982 (06)
ජාතික ජන බලවේගය – 3407 (04)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය – 2026 (02)
එක්සත් ජාතික පක්ෂය –  809 (01)

යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් දකුණ 

ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 9216 සභික – 13
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය 5171 සභික – 6
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 4471 සභික – 6
ජාතික ජන බලවේගය 3956 සභික – 5
ඊ.පී.ඩී.පී – 560 සභික -1

…………………………………………..

අනුරාධපුර  – හොරොව්පොතාන ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 9703 (10)
සමගි ජන බලවේගය –  6092 (05)
ස්වාධීන කණ්ඩායම – 2711 (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 1432 (01)
සර්වජන බලය – 578 (01)


අනුරාධපුරය – මිහින්තලය ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 9472 (10)
සමගි ජන බලවේගය –  3834 (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 1735 (01)
පොදුජන එක්සත් පෙරමුණ – 1609 (01)
සර්වජන බලය – 573 (01)

අනුරාධපුර – ඉපලෝගම ප්‍රාදේශීස සභාව

ජාතික ජන බලවේගය – 10817 (08)
සමගි ජන බලවේගය –  6283 (05)
එක්සත් ජාතික පක්ෂය – 1811 සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 1092 (01)
සර්වජන බලය – 741 (01)

………………………………………………..

කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 48,485 සභික (20)
සමගි ජන බලවේගය – 14,395 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 7544 සභික (03)
ස්වාධීන කණ්ඩායම් 2  – 4022  සභික (02)
සර්වජන බලය – 3490 සභික (01)
එක්සත් ජාතික පක්ෂය – 3035 සභික (01)

………………..

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය  – 4883  සභික (12)
සමගි ජන බලවේගය – 2515  සභික (04)
එක්සත් ජාතික පක්ෂය – 1963  සභික (03)
ස්වාධීන කණ්ඩායම – 1739 සභික (03)
ලංකා කම්කරු කොංග්‍රසය – 909 සභික (02)

………………………………

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 6133 –  සභික (9)
සමගි ජන බලවේගය – 3159  සභික (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1820 සභික (2)
සර්වජන බලය – 1487 – සභික (2)
ජාතික නිදහස් පෙරමුණ – 993 සභික (1)
එක්සත් ජාතික පක්ෂය – 940 සභික (1)

……………………….

රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 4833   සභික (7)
සමගි ජන බලවේගය –  3232 සභික (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 1442  සභික (2)
එක්සත් ජාතික පක්ෂය – 458 සභික (1)
ස්වාධීන කණ්ඩායම – 664 සභික (1)

……………….

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 1346 සභික (4)
සමගි ජන බලවේගය – 990  සභික (3)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 808 සභික (02)
ජාතික ජන බලවේගය – 607  සභික (02)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය – 500 සභික (02)

………………………………

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 5736
සමගි ජන බලවේගය- 2934
එක්සත් ජාතික පක්ෂය- 553
ස්වාධීන කණ්ඩායම – 552
සර්ජවජන බලය – 447

……………………………

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 4750
සමගි ජන බලවේගය – 3874
පොදුජන එක්සත් පෙරමුණ – 1511
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 1279
සර්වජන බලය – 816

……………………………

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ.

එළෙස නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය – 2260
සමගි ජන බලවේගය – 1397
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 795

…………………….