ජනාධිපතිවරණය ඔක්තෝබර් මුල් සතියේ ?

මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජනපතිවරයා මේ බව අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි එම වාර්තා මගින් කියවුණේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!