ඉදිරි මාස 12 ගැන මොකද හිතෙන්නේ – මෙන්න මහ බැංකුවේ සුබ පණිවිඩය

ඉදිරි මාස 12 තුළ මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් ඇතිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය පළකර සිටිනවා.

ඔහු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පෙන්වා දුන්නේ ගෙවුණු වසරේ අවසන් කාර්තුවේ සියයට 4.5ක ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමත් සමග මෙම තත්ත්වය ඇතිවූ බවයි.

ඒ අනුව මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.5% සහ 9.5% දක්වා අඩු කිරීමට කටයුතු කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!