ඩයනා ගමගේ අතුරුදන්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පදිංචිව සිටි නිවසින් අතුරුදන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තාකර තිබෙන බව වාර්තා වනවා.

ඇය සැකකාරියක ලෙස නම්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!