මරුවා සොයා පිළියන්දල සිට කැබිතිගොල්ලෑවට ගිය දෙදෙනා

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක් කැබිතිගොල්ලෑව කෝල්බැන්ද වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වනවා.

අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මත්පැන් පානය කළ පිරිසක් වැවේ දියනෑමට ගොස් ඇති අතර ඉන් සිව්දෙනෙකු දියේ ගිලී තිබෙනවා.

ඉන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ..

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!