දඹුල්ල බංග්ලාදේශයට අයිති වෙයි – නමත් ගලවයි

ලංකා ප්‍රිමියර් ලීග් දඹුල්ල කණ්ඩායමේ නව හිමිකරුවන් ලෙස ඉම්පීරියල් ස්පෝර්ට්ස් සමූහය ගිවිසුම්ගත වී ඇති අතර දඹුල්ල Thunders ලෙස කණ්ඩායමේ නම වෙනස් කර තිබෙනවා.

බංග්ලාදේශයේ ව්‍යවසායකයින් වන Tamim Rahman සහ Golam Rakib ඉම්පීරියල් ස්පෝර්ට්ස් සමූහයේ (ISG) නව හිමිකාරිත්වය දරවනවා.

Lanka Premier League ජූලි 01 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!