රුපියල් මිලියන 09ක අල්ලස් මුදලක් ලබාගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ සහ ව්‍යාපාරිකයා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ටොරිංටන් ඇවෙනිව් පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගැනීමෙන් අනතුරුව වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමට බව පවසා අල්ලස් මුදල ඉල්ලා ඇති බව වාර්තා වනවා.,