අවුරුදු අතරේ වෙඩි තබලා

ගෙලට වෙඩි වැදුණු තරුණියක් රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (14) රාත්‍රියේදී මින්නේරිය යාය 04 ගිරිතලේ ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් 17 හැවිරිදි තරුණිය තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

එම සිසුවිය පවුලේ අය සමග ඥාති නිවසකට ගොස් සිටියදී ගෙල ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර වෙඩිතැබීම කවුරුන් විසින් සිදු කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!