Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය තුළ සීග්‍රයෙන් පැතිර යන ජලජ ශාඛ ඉවත් කිරීමේ වැඩසටහනකට නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් එක්ව සිටි අතර ඔහු වැවට බැස පිරිසිදු කිරීම් සිදු කරනු ලැබුවේය.
ශ්‍රමදාන වැඩසටහනක් ලෙස රමය සංවිධානය කර තිබූ අතර පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි, පද්මසිරි බණ්ඩාර ඇතුළු ගොවි සංවිධාන නියෝජිතයෝ එක්ව සිටියහ.