අද (20) ලංකාදීප,දිනමිණ,මවුබිම සහ අරුණ යන පුවත්පත්හි ප්‍රධාන සිරස්තල පිළිබද දැනගැනීමට Good Morning Sri Lanka වැඩසටහන…
Category: News
අද දින කාලගුණ වාර්තාව
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ…
නිල නිවසින් එළියට දමන්නට පෙර මහින්ද රාජපක්ෂ ඊයේ රෑ ගත් පියවර (VIDEO)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පදිංචිව සිටින නිවසේ මාසික කුලීය රුපියල් ලක්ෂ 46කට…
පවතින වැසි තත්ත්වය තවදුරටත්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස…
වලානෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ‘මහ රෑම’ හපුතලේට ගෙනත්
නීති විරෝධි ලෙස කොටස් එකලස් කළ ලොරි රථයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යවරයෙක් වන විජිත්…
ගෙදරට බිල් ලැබෙන ජී. රාජපක්ෂ කවුදැයි මම දන්නේ නෑ – හිටපු ජනාධිපති ගෝඨාභය
කතරගම මැණික් ගඟට යාබදව ඇති රජයේ රක්ෂිතයට අයත් ඉඩම් කොටසක නීති විරෝධී ලෙස ඉදිකර ඇති කාමර…
අගවිනිසුරු සහ ජනපති ඔලුවෙන් හිටවා පෙන්නූ ‘ 1971 කැරැල්ලේ හත්වන විත්තිකරු ‘ අද අවසන් ගමනේ(VIDEO)
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ අවසන් කටයුතු අද (20) ගාල්ල රුහුණු මල් ශාලාවේදී පැවැත්වීමට නියමිත…
කෙදිරිගෑවොත් හිටපු ජනපතිවරුන්ට ආරක්ෂකයන් නැති කරනවා – ජනපතිගේ සැර කතාව නරඹමු(VIDEO)
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සදහා ලබාදී ඇති ආරක්ෂක නිලධාරීන් හැට දෙනා මදි යැයි කෙදිරිගෑවොත් එම හැට දෙනාත්…
මහින්ද රාජපක්ෂට මාසෙකට ගෙදර කුලිය ලක්ෂ 46යි – නොගෙව්වොත් එළියට – මෙන්න ජනපතිගේ තීරණය(VIDEO)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට පදිංචිව සිටි නිවසේ මාසික කුලීය රුපියල් ලක්ෂ 46කට තක්සේරු…
පැල් රකින විට ගංවතුර ඇවිත් – දෙන්නෙක්ව බේරාගත් හැටි (PHOTOS )
කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා සහායෙන්…