හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අද (01) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ ඇත. ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු…
Category: Lead Story
රෝගීන් ගේන්න එපා හලාවත රෝහල වහනවා.
නවත දැනුම්දෙන තුරු කිසිදු රෝගියෙකු හලාවත මහ රෝහලට රැගෙන ඒමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය…
ඩ්‍රෝන යාත්‍රා ගුවන්ගත කිරීමට පෙර ගුවන් හමුදාට දැනුම් දෙන්න .
සහන මෙහෙයුම්වල නිරත වන ප්‍රදේශවල, ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමෙන් වළකින්නයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහජනයාගෙන් ඉල්ලීමක්…
විපත බලන්නට ට්‍රිප් යන්න එපා . පොලිසියෙන් ඉල්ලීමක් .
අනාරක්ෂිතව පවතින ස්ථාන නැරඹීමට නොපැමිණෙන ලෙසට පොලිසිය මහජනතාවට දැනුම් දෙයි. දිවයිනට බලපා තිබෙන හදිසි අයහපත් කාලගුණික…
අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 330 ඉක්මවයි .
දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයන්ගේ සමස්ත සංඛ්‍යාව 1,118,929 දක්වා ඉහළ ගොස් ඇති…
ජල සැපයුම යථා තත්ත්වයට ගන්නා තෙක් බවුසර්වලින් වතුර.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක ගණනාවක ජල සපයුම බ්ඳ වැටි ඇත . . එලෙස බිඳවැටී…
ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ.
ආපදා සහන මෙහෙයුම්වල නිරතව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් අනතුරකට ලක්ව…
කොළඹ නුවර මාර්ගයේ යක්කල සහ තිහාරිය කොටස වසා දැමේ .
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය යක්කල ආයුර්වේදය අසලින් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරීය පියවර ගෙන ඇත.…
දෙසැම්බර් මාසයේ ඉන්ධන මිල වෙනස් නොවේ .
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදුකරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන්…
කළුගඟේ ගංවතුර තත්ත්වය තව දුරටත් වැඩි විය හැකි බවට අනතුරු ඇඟවෙයි
කළු ගඟ ද්‍රෝණිය තුළ පිහිටා ඇති පහත් බිම් ප්‍රදේශවලට බලපා ඇති ගංවතුර තත්ත්වය ඉදිරියේදී සැලකිය යුතු…