මෙතෙක් ඉන්ධන සඳහා පැවති බදු සංශෝධනය නොකර එම මට්ටමේම පවත්වා ගැනීමට රජය තීරණය කර ඇත.ජනාධිපති අනුර…
Category: Lead Story
වැඩබලන අමාත්‍යවරු
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා…
ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක සැප ගන්න පාර්ලිමේන්තුවේ ප්‍රධානියෙක්
පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත්…
තීරණාත්මක ගමනක් වෙනුවෙන් ජනපති දිවයිනෙන් පිටත් වෙයි(VIDEO)
චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගියා.…
ආණ්ඩුව දුෂිතයන් හොයද්දි ‘නිලධාරීන් ලිපිගොනු” ගිනි තබන්න හදයි – මෙන්න ගින්නට පෙර එතනට පැන ඇල්ලූ හැටි (VIDEO )
තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානියකු එම මණ්ඩලයේ කොළඹ කාර්යාලයේ ඇති තමන්ට එරෙහි මූල්‍ය වංචා චෝදනාවලට අදාල ලිපිගොනු…
ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රම නිසා ආදිවාසීන්ට වාසයත් නැතිවේ
පසුගිය කාලයක් පුරා දේශපාලන අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රම නිසා ආදිවාසී ජනතාවද…
සිසුවියව පැහැරගත් මස්සිනා සියල්ල වමාරයි – පොලිසියට කළ පාපොච්චාරණය මෙන්න
පාසල් සිසුවියක්ව පැහැරගෙන ගොස් සිටියදී පොලිස් භාරයට ගත් තරුණයා පොලිසියට තොරතුරු රැසක් හෙළිකර තිබෙනවා. වසර දෙකකට…
උණ්ඩයෙන් ‘කරවල මුදලාලිගේ ‘ ජීවිතය බේරූ අහඹු සිදුවීම(VIDEO)
දෙවිනුවර තල්පාවිල ප්‍රදේශයේ නිවසකින් කරවල මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනොකු එම නිවස හිමි ව්‍යාපාරිකයාට…
වෑන් රථයකින් පැහැරගෙන ගිය සිසුවිය ඊයේ රෑ ලැගුම්හලක – අද සැප බසයක(VIDEO)
මහනුවර – දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පැහැරගෙන ගිය පාසල් සිසුවියව අද (13) උදෑසන අම්පාර බස්නැවතුම්…
පානීය ජල බෝතල්වල ප්‍රමිතිය බලන්නේ නෑ – ඒකත් කනින් රිංගන හැටි
පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන ආයතන නියමිත පරිදි ප්‍රමිතිය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය රසායනාගාර පරීක්ෂණ සිදු…