මත්ද්‍රව්‍ය උවදුර දැන් පාසලේ පන්තියටත් රිංගා අවසන්ය.එහි හොඳම සාක්ෂිය ඊයේ රාජගිරිය ප්‍රදේශයේ මිශ්‍ර පාසලකින් වාර්තා වුණි.…
Category: lead news
CID චෝදනා පදනම් විරහිතයි – තිසර වෙනුවෙන් විත්තියේ නීතිවේදියා අධිකරණයට කියයි
විදේශ රැකියා සදහා පුද්ගලයින් යොමු කරන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත…
Wagon R ලක්ෂ 75යි. Yaris ලක්ෂ 85යි.Prius ලක්ෂ 120යි – වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් දැනුම් දීමක්
Yaris කාර් රථය ලක්ෂ 75ක් පමණ වන බවත් Toyota Corolla හයිබ්‍රිඩ් කාර් රථය ලක්ෂ 180ත් –…
විදුලි බිල අඩු කරන්න ‘කොමිසම කිව්වත්’ අමාත්‍යංශය අද බෑ කියයි
මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නව විදුලි ගාස්තු සංශෝධනය මුදල්…
තරගයට සුදානම් වන්න – කර්මාන්තකරුවන්ට විශේෂ දැනුම් දීමක්(VIDEO)
රත්මලාන කර්මාන්තපුරයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අද…
සුදන්තට වැඩ වරදී – අධිකරණයට අපහාස කළ බවට දැන් නඩුව පවරයි
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ. රංගන…
අද රෑ සිට විදුලි ගාස්තුව අඩුවේ – තොරතුරු මෙන්න
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන…
ලෝකයේ දුප්පත්කම නැති කරන්න ඉගෙන ගන්න පුළුවන් ‘හොඳම පළාතට’ ජනපති අනුරව රැගෙන ගිහින් – එක මිනිත්තුවක් අපතේ නොහැර අද උදේම ගිය ගමන(VIDEO)
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිචුවාන් පළාතේ සංචාරයකට එක්ව තිබෙනවා.…
කළුබෝවිල වෙඩි තිබ්බ යතුරු පැදියට කරලා තිබ්බ දේ
කළුබෝවිල රෝහල පාරේ යතුරු පැදී අමතර කොටස් වෙළඳසලට ඊයේ (16) වෙඩි තැබීමට යොදාගත් ස්කුටි වර්ගයේ යතුරුපැදිය…
බදුල්ල දිස්ත්‍රික්කයේ භූමියෙන් 66 % ක් අවධානමක ?
බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමියෙන් 66 % ක් පමණ කුමන හෝ අවධානමකට ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ…