චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිචුවාන් පළාතේ සංචාරයකට එක්ව තිබෙනවා.
සිය ඓතිහාසික සංස්කෘතික උරුමය රැකගනිමින් සංවර්ධනයෙහි අරුණැල්ලෙන් පිබිදෙන සිචුවාන් පළාතේ චන්දු නගරය චීනයේ සතුටින්ම සිටින ජනතාව ජීවත්වන නගරයක් ලෙසයි සැලකෙන්නේ.
එම සංචාරය පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.